වසර 2300ක් තරම ඈත අතීතයකට දිව යන ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, කෝට්ටේ යුගයේ දෙස් විදෙ සුපතල අසිරිමත් පාඨශාලාව වූ තොටගමුවේ රත්පත් රජ මහා විහාරය ගැනයි මේ.
හෙල රජ දවස, ශාසනයට අනේක මෙහෙවරක් කලා වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මෙන්ම මෑත අතීතයේදී පර සුද්දන්ගෙන් රට බේරා ගැන්මට සුවිසල් මෙහෙයක් කලා වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේද ගුරු වෙහෙර වූ තොටගමුවේ රත්පත් රජමහා විහාරය පිළිබඳ මෙලෙස විස්තර ගෙන එන්නෙමු.